ජනවිකාස තොරතුරු
ජනගහන
65692
ඝනත්වය
94 පුද්ගලයන් / හෙක්
MC පරිපාලන ප්‍රදේශය
698 හෙක්
බුත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල නගරයේ සිට කිලෝමීටර 17ක පමණ දුරකින් පිහිටා ඇත. මොනරාගල,කතරගම,වැල්ලවාය හා බඩල්කුඹුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට මායිම්ව පිහිටා ඇත.වර්ග කිලෝමීටර් 698.77 ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති බුත්තල ප්‍රාදේශීය සභා බලප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් 29 කින් හා මැතිවරණ කොට්ඨාස 11කින් සමන්විත වේ.ද්විතීයික දත්ත අනුව ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශයේ මුළු ජනගහනය 65692 වන අතර ඉන් 32230 පුරුෂ වන අතර 33462 ස්ත්‍රී වේ.කොට්ඨාසයේ මුළු පවුල් සංඛ්‍යාව 17564කි. ජන වර්ගය අනුව ප්‍රතිශතාත්මකව බැලීමේදී සිංහල 98.19% ,දමිළ 0.59%, මුස්ලිම් 1.19% හා මැලේ 0.006% වේ.