| ලංසු කැඳවීමේ දැන්වීම ප්‍රසිද්ධ කිරීම |
|
සභාපති/සභා ලේකම් |
| මුද්‍රා තබන ලංසු භාර ගැනීම |
|
සභා ලේකම් |
| ආපසු ගෙවන හා නොගෙවන මුදල අයකර ලංසු ඉල්ලුම්පත්‍ර නිකුත් කිරීම |
|
මුදල් අයකැමි/ විෂයභාර නිලධාරි |
| ලංසු ඉල්ලුම්පත්‍ර භාරගෙන ලංසු භාරගැනීමේ පෙට්ටියට දැමීම/දැමීමට සැලැස්වීම කිරීම |
|
සභා ලේකම් |
| ලංසු ඉල්ලුම්පත්‍ර විවෘත කිරීම හා ඉල්ලුම් කළ ලංසු වටිනාකම් ප්‍රකාශයට පත් කිරීම |
|
ලංසු විවෘත කිරීමේ කමිටුව |
| ලංසු ඉල්ලුම් ඇගයීම හා ඇගයීම් වාර්තා ප්‍රසම්පාදන කමිටුවට යොමු කිරීම |
|
ලංසු ඇගයීම් කමිටුව |
| අවසන් නිර්දේශය මහ සභාවට/ කමිටුවට යොමු කිරීම |
|
සභාපති/සභා ලේකම් |
| ලංසු ප්රදානය පිළිබඳ අවසන් තීරණය ගැනීම |
|
මහසභාව |
| ලංසු පිළිගත්බව හා සාර්ථක ලංසුකරු හා ගිවිසුම්ගතවන බව ලංසුකරුට දැනුම් දීම |
|
සභා ලේකම් |
| ඇප තැන්පත් භාරගැනීම හා ඒ පිළිබඳව ලේකම්වරයා දැනුවත් කිරීම |
|
විෂයභාර නිලධාරි |
| කෙටුම්පත් කරන ලද ගිවිසුම විෂයභාර අමාත්‍යවරයාට යොමු කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කිරීම |
|
ගරු විෂයභාර අමාත්‍යවරයා |
| සාර්ථක ලංසුකරු හා ගිවිසුම්ගත වීම |
|
සභාපති/සභා ලේකම් |
| අදාළ ස්ථානයන්හි යතුරු බදුකරු වෙත භාර දීම |
|
සභා ලේකම් |