UNDP complaint

image

තක්සේරු නිවේදනය


ප්‍රාදේශීය සභා පනතේ 146 වගන්ති ප්‍රකාරව දේපලෙහි වාර්ෂික වටිනාකම ලෙස තීරණය කරගත් මුදල් ප්‍රමාණය හා ඒ මත අයකර ගත යුතු වරිපනම් ප්‍රමාණය, වරිපනම් ගෙවිය යුතු කාලසීමාව දන්වමින් ලබාදෙනු ලබන නිවේදනයයි.

තක්සේරු නිවේදනයෙහි ඇතුළත් දෑ


වරිපනම් අංකය, දේපළ පිහිටා ඇති වීථියේ නම, වාර්ෂික වටිනාකම, කාර්තුවක් සඳහා ගෙවිය යුතු මුදල, කලින් ගෙවීමේ දී ලැබෙන වට්ටම,

තක්සේරු විරෝධතා දැක්වීම


තක්සේරු නිවේදනයේ දැක්වෙන වාර්ෂික වටිනාකම ඔබ විසින් පිීළිනොගන්නේ නම්, තක්සේරු නිවේදනය ලැබී දින 30ක් ගතවීමට පෙර ලිඛිත විරෝධතාවක් ඉදිරිපත් කළ යුතුය. විරෝධතා පරීක්ෂණයකින් අනතුරුව එහි තීරණය අයිතිකරු/පදිංචිකරුට දැක්විය යුතුය.

Top